ඉතිහාසයේ පළමු වතාවට කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 23,000 ඉක්මවයි
මෙවන විට කොළඹ කොටස් වෙළඳපොළ විවිධාකයන් වාර්තා කරමින් ඓතිහාසික වාර්තාවන් පිහිටුවා තිබේ.
ඒ අනුව ඓතිහාසයේ පළමු වතාවට කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශක ඒකක 23000 සීමාව ඉක්මවා ගොස් තිබෙන බවට වාර්තාවේ.
ඒ අනුව ඊයේ දිනයේ (03) සියලු කොටස් මිල දර්ශක ඒකක 123.47 කින් (0.54) ඉහළ ගොස් ඇති අතර එය ඒකක 22,928.31 ලෙස වාර්තා වී ඇත. ඒ අනුව ඊයේ දින පිරි වැටුම සටහනේ රුපියල් බිලියන 5.7 ක් ලෙසය.