අම්බලන්ගොඩ නගර සභා භූමියේ වෙඩි තැබීමක්

Report

අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ අද (04) උදෑසන වෙඩිතැබීමක් සිදුව තිබේ.

මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි පොලිසිය පවසන්නේ.

මේ සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන සිදුවන අතර මෙසේ සිදු වූයේ කුමක් නිසාදයයි යන්න පිළිබඳව තොරතුරු අනාවරණය කරගනිමින් පවතී.

මේ වන විට දිවයින පුරා ප්‍රදේශ රැසක මේ ආකාරයේ වෙඩි තැබීම් සිදුවූ අතර මෑතකදී සිදුවූ දරුණු වෙඩි හුවමාරුවකදී වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලස්සන්ත වික්‍රමසේකර නමැති තැනැත්තාට දිවි අහිමිි විය.

මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් චරිත රත්වත්තේ අත්අඩංගුවට

මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් චරිත රත්වත්තේ අත්අඩංගුවට

ඉදිරි මාස කීපයපය තුළ ගුරු වෘත්තියට යන්න ඉන්න අයට සුභ ආරංචියක්

ඉදිරි මාස කීපයපය තුළ ගුරු වෘත්තියට යන්න ඉන්න අයට සුභ ආරංචියක්