මෙතෙක් පැවති ඉහළම අගය පසු කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා කළ බිලියන ගානක පිරිවැටුම මෙන්න.

By Wayomi Dec 04, 2024 10:56 AM GMT
Report

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (04) ඒකක 13,511.73ක් ලෙස සටහන් වුණා.

එම අගය 171.69 කින් ලෙසයි සටහන් වූ අතර 2022 ජනවාරි 19 වැනි දින සටහන් වූ පෙර වාර්තාගත ඉහළම අගයයි මෙසේ අද අභිබවා ගොස් ඇත්තේ.

මේ අනූව නව පිරිවැටුම රුපියල් බිලියන 5.2ක් ලෙසයි වාර්තා වන්නේ.

ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ සිදු වූ අවප්‍රමාණයත් සමඟ ලංකාව නිකුත් කළ නිල විනිමය අනුපාත වාර්තාව මෙන්න.

ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ සිදු වූ අවප්‍රමාණයත් සමඟ ලංකාව නිකුත් කළ නිල විනිමය අනුපාත වාර්තාව මෙන්න.

You may like this video