කොළඹ කොටස් වෙළඳපොළ ඉතිහාසය වෙනස් වෙයි

Report

 කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද ඒකක 105.79කින් ඉහළ ගොස් තිබෙනවා.

අද දිනය අවසනයේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ ඒකක 17,500.24ක් ලෙසයි.

රවී කුමුදේශ්ගේ වැඩ තහනම්

රවී කුමුදේශ්ගේ වැඩ තහනම්

කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වූ ඉහලම අගය මෙය බවයි වාර්තා වන්නේ.

අද පිරිවැටුම රුපියල් බිලියන 2.8ක් ලෙස වාර්තා වී තිබෙනවා.  

බහාලුම් පැන්නු රේගු ලොක්කන් පලා යන්න සැරසේ

බහාලුම් පැන්නු රේගු ලොක්කන් පලා යන්න සැරසේ