කොළඹ උණුසුම් කළ දැවැන්ත විරෝධතාව - පොලීසියත් සීරුවෙන්..(VIDEO)
By Sewvandhi
රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව කොළඹ වරායේ සේවකයින් අද දැවැන්ත විරෝධතාවක් පැවැත්වුණා.
කොළඹ වරාය පිවිසුම අභියස පැවති විරෝධතාවයට කොළඹ වරායේ වෘත්තීය සමිති කිහිපයක සාමාජිකයින් එක්ව සිටියා.
රජය විසින් යෝජිත බදු සංශෝධනය නොකළහොත් හෙට සිට කොළඹ වරායට නැව්වලට අවසර ලබා නොදෙන බවට එම සංගමයේ නියෝජිතයින් අනතුරු අඟවා තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |