කොටුව දුම්රිය පොලත් උණුසුම් වෙයි..දැන් තත්ත්වය මෙන්න(VIDEO)

By Aruna Apr 28, 2022 06:03 AM GMT
Aruna

Aruna

Report

කොටුව දුම්රියපොල අසල වෘත්තිය සමිති හා බහුජන සංවිධාන එකමුතුව විසින් මේ වන විට විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.

මේ හේතුවෙන් එම ස්ථානයේ විශාල පිරිසක් එක්ව සිටින බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

මෙහිදී එම විරෝධතාකරුවන් මේවන විට ගාලුමුවදොර දෙසට ගමන් කරමින් සිටින බවයි අප වාර්තාකරුවන් කියා සිටියේ.

එහි දර්ශන පහතින් නරඹන්න.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now