ප්‍රධාන මාර්ගයක වාහන තදබදයක් - හේතුව මෙන්න..
Sri Lanka Economic Crisis
Sri Lanka
SL Protest
By krishani
වතුපිටිවල හා මල්වත්ත අපනයන සැකසුම් කලාපවල සේවක සේවිකාවන් නුවර - කොළඹ මාර්ගයේ උද්ඝෝෂණයක් අරඹා තිබේ.
වර්තමාන පාලනය ඉවත්විය යුතු බව ඔවුන් පෙන්වා දෙන අතර මිනී පෙට්ටියක් ද රැගෙන නිට්ටඹුව නගරයට පැමිණ උද්ඝෝෂණය කරයි.
මේ හේතුවෙන් කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගයේ දැඩි වාහන තදබදයක් ඇතිවී ඇති බව අප වාර්තාකරු පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |