කොළඹ ජාතික රෝහලට රතු නිවේදනයක් නිකුත් කරයි.
Colombo
Sri Lanka
Colombo Hospital
Ceylon Electricity Board
Hospitals in Sri Lanka
By krishani
විදුලිබිලට අදාළ හිඟ මුදල නොගෙවීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට රතු නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වෙනවා.
ඒ රුපියල් මිලියන 339ක් වන හිඟ මුදල විදුලිබල මණ්ඩලයට ගෙවිමට හේතුවෙන් ය.
ඒ නිසා විදුලිබල මණ්ඩලය විසින් විදුලි කප්පාදුවක් සිදු කරන බවට රතු නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.
මෙලෙස මාස 05ක හිඟ මුදල නොගෙවීමෙන් විදුලි කප්පාදුවක් සිදුවුවහොත් රෝහලේ කටයුතු අඩාල වීමට හා රෝගින්ට දැඩි අවදානමකට මුහුණ දීමට හැකි වන බව කොළඹ ජාතික රෝහලේ උසස් නිලධාරියෙක් කියා සිටියේ ය.
