කොළඹ ප්‍රධාන මාර්ගයක් විරෝධතාවක් නිසා අවහිර වෙයි..

Sri Lanka Police Sri Lanka
By krishani Nov 18, 2022 08:16 AM GMT
krishani

krishani

Report

අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ, බෞද්ධාලෝක මාවත අවහිර කිරීමට පොලීසිය කටයුතු කර ඇති බවට වාර්තා වේ.

බන්ධනාගාර ගත කර සිටින වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමි නිදහස් කරන මෙන් බලකරමින් මෙම විරෝධතාවය පැවැත්වෙන අතර විරෝධතාකරුවන් එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය අසලට රැස්වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha