ප්‍රධාන මාර්ගයක් වසා දැමේ..!

By Sewvandhi Nov 18, 2022 08:29 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ, බෞද්ධාලෝක මාවත වසා දැමීමට පොලීසිය පියවර ගෙන තිබේ.

එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිටින් මාර්ගය එලෙස වසාදැමීමට පියවර ගෙන ඇත.

බන්ධනාගාරගත කර සිටින වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන්නැයි බලකරමින් මෙම විරෝධතාවය පැවැත්වෙයි.

ReeCha