කොලොම්බියානු ජනාධිපතිගෙන් හදිසි නියෝගයක්
By Shehan
වෙනිසියුලාවේ මතුව ඇති තත්ත්වය සම්බන්ධව අවධානය යොමු කරමින් වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනිසියුලානු දේශසීමව හරහා හමුදාව යෙදවීමට කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ නියෝග කර තිබේ.
වෙනිසියුලාවේ කැරකස් සහ අනෙකුත් ප්‍රදේශවයට එල්ල වී අමෙරිකානු ප්‍රහාරවලින් පසු වෙනිසියුලාවේ සරණාගතයින්ගේ දැවැන්ත ගලා ඒමක් මතුවිය හැකි බැවින් ඒ සම්බන්ධව අවධානය යොමු කරමින් මෙම පියවර ගෙන ඇත.