ජීවිත රැසක් අහිමි කළ ගුජරාට් පාලම් අනතුරට හේතුව මෙන්න.

India Accident
By Wayomi Oct 31, 2022 08:10 AM GMT
Wayomi

Wayomi

Report

 ඊයේ 141 ජීවිත අහිමි කරමින් ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්නතයේ පාලමක් කඩාගෙන වැටුණා.

එම කඩා වැටුණු පාලම අළුත්වැඩියාවෙන් පසු යළි විවෘත කර ඇත්තේ බලධාරින්ගේ යෝග්‍යතා සහතිකයකින් තොරව බව අනාවරණය වී තිබෙනවා.

බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉදිකර තිබූ අදාළ පාලම ඊයේ කඩා වැටුණේ අලුත්වැඩියා කර සතියකට පසුවයි.

පාලම අලුත්වැඩියා කිරීම සඳහා මාස 08 ත් 12 ත් අතර කාලයක් වසා දැමීමට පියවර ගැනුන ද එය නියමිත කාලයට පෙර ඉදිකිරීම් අවසන් කර මහජනතාව වෙත විවෘත කර තිබුණා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW