පොල් හිඟයට පොල් මද ගෙන්නන්න හදයි.. එතකොට?. ප්ලෑන් එක මෙන්න..

Report

පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ඉශාන්ත රණතුංග මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ පොල් හිඟය හේතුවෙන් පොල් මද ආනයනය කිරීම ගැනයි.

එයට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ඒ මහතා සදහන් කළේ ය.

විශ්‍රාම වැටුප ඉවත් කරයි?. කරන්න යන දෙයක් මෙන්න..

විශ්‍රාම වැටුප ඉවත් කරයි?. කරන්න යන දෙයක් මෙන්න..

වාහනවල බදු වැඩි කරත් හරි.. ගෙවල්වල තියෙන වාහනවල මිලට වෙන දෙය මෙන්න..

වාහනවල බදු වැඩි කරත් හරි.. ගෙවල්වල තියෙන වාහනවල මිලට වෙන දෙය මෙන්න..

ඒ අනුව එම යෝජනාව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා සහ කර්මාන්ත අමාත්‍යවරයා එක්ව ඒකාබද්ධ පත්‍රිකාවක් ලෙස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

එමෙන්ම, වැඩිදුරටත් එයින් ඉල්ලා ඇත්තේ පොල්ගෙඩි මිලියන 200කට අදාළ වන පොල් ප්‍රමාණයක් පොල්කිරි, පිටි සහ ශීතකළ පොල් මද යන කාණ්ඩ 03 යටතේ ප්‍රති අපනයනය සදහා ආනයනයට අවසර දෙන ලෙසයි. 

You May Like This Video👇