පොල් වගාකරුවන්ට සුභ ආරංචියක්!
By Shehan
වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසන පරිදි, පොල් වතු හිමියන් සඳහා පොහොර සහනාධාරය මේ මස අවසානයේ සිට ලබා දීමට පියවර ගනිමින් සිටී.
මේ සඳහා රුපියල් මිලියන 5,600ක් වෙන් කර ඇති අතර, අක්කර පහකට අඩු පොල් ගොවීන්ට මෙම පොහොර සහනාධාරය ලබා දීමට සැලසුම් කර තිබේ.
Trending News
අමාත්‍යවරයා සඳහන් කළේ, පොහොර සහනාධාරය ලබා දීම සඳහා රජය සතුව පොහොර මෙට්‍රික් ටොන් 56,700ක් ඇති බවයි.
Trending Now News