දුම්රිය මාර්ගයේ අනතුරක් - මුහුදුබඩ දුම්රිය ප්‍රමාදයක් ගැන දැනුම්දීමක්
By Kanchana
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අම්බලන්ගොඩ කරිත්ත කන්ද 52කහමාර කනුව අසල දී ලොරියක් දුම්රිය මාර්ගයට ලිස්සා ගොස් අනතුරක් සිදුව ඇත .
මෙම අනතුර හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා ඇතිව තිබේ.
තවද අම්බලන්ගොඩ පොලීසිය සඳහන් කළේ මේ හේතුවෙන් කාර්යාල දුම්රිය 5ක් පමණ ප්‍රමාද වී ඇති බවයි.