දැඩි STF ආරක්ෂාව යටතේ අධිකරණයට රැගෙන ආ ක්ලබ් වසන්ත ඝාතන සැකකරුවන්ට අද ලැබුණු තීන්දුව. (UPDATE)
ක්ලබ් වසන්ත ඝාතන සැකකරුවන්ව සැප්තැම්බර් 2 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
............................... UPDATE....................................
අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නැමැත්තා ඇතුළු දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කර තවත් සිව්දෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටින සැකකාරියක ඇතුළු සැකකරුවන් 11දෙනා අද (20) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලබනවා.

ජනවාරියේ සිට වසර 3ක් රාජ්‍ය සේවක වැටුප වැඩි වන හැටි - අඩුම වැටුප රු.55,000කට වැඩියි. වැරදි ප්‍රචාර රජය නිවැරදි කරයි.
පොලිස් විශේෂ කාර්ය බළකායේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ සැකකරුවන් අධිකරණය වෙත රැගෙන ආ බවයි වාර්තා වන්නේ.
ඒ, අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වූ නීති කෘත්‍යය අද දහවල් අධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතය.