හැමෝම හොයන CJ රාජකීය අවුරුදු කුමරා - කුමරිය [PHOTOS]

Report

ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී, ලෝක විවාහක රූ රැජින තරඟයේ ශ්‍රී ලංකා ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ විසින් CJ රාජකීය අවුරුදු කුමරා සහ කුමරිය තේරීම මෙවරත් අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

අවුරුදු කුමරා කුමරිය තරගයේ නිළ අනුග්‍රාහකකරු වූයේ රුක්මල් සේනානායකයි.