දරුණු පිපිරීමක්. පුද්ගල මරණ 80කට වඩා.. - සංවේදී වීඩියෝ සහිතයි (VIDEO)
capital
Explasiom.
ciyera lion
By Sithumi
සියරා ලියොන් අගනුවර වන ෆ්‍රීටවුන්හිදී ඉන්ධන ටැංකියක් ලොරි රථයක ගැටීමෙන් දැවැන්ත පිපිරීමක් සිදුව තිබේ
එම දරුණු පිපිරීමෙන් පුද්ගලයන් 84 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සිද්ධියට අදාල සංවේදී වීඩියෝව පහතින් නරඹන්න.
