වහා, වැඩබලන පොලිස්පතිගෙන් චක්‍රලේඛයක්.. ඒ මගින් දන්වා ඇති දෙය මෙන්න..

Report

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා චක්‍රලේඛයක් නිකුත් කරමින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ පොලිස් ස්ථාන වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමට පැමිණෙන පාර්ශවයන්ගේ පැමිණිලි බාර නොගෙන ප්‍රතික්ෂේප කරන නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

විශ්‍රාම වැටුප ඉවත් කරයි?. කරන්න යන දෙයක් මෙන්න..

විශ්‍රාම වැටුප ඉවත් කරයි?. කරන්න යන දෙයක් මෙන්න..

මත්පැන් ලෝලීන්ට තරු විසික් වෙන්නම සුරාසැල් වැසෙයි.. ආය ඇරෙන්නෙ මෙහෙමයි..

මත්පැන් ලෝලීන්ට තරු විසික් වෙන්නම සුරාසැල් වැසෙයි.. ආය ඇරෙන්නෙ මෙහෙමයි..

එම විනය ක්‍රියාමාර්ගවලට අමතරව පොලිස් ආඥා පනතේ ප්‍රතිපාදන අනුව එවැනි නිලධාරීන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ද හැකියාව පවති.

එහිදී නොයෙකුත් කරුණු ඉදිරිපත් කරමින් එකී පැමිණිලි ප්‍රතික්ෂේප කරනු ලබන බවට තමා වෙත ලිඛිතව සහ වාචිකව පැමිණිලි ලැබී ඇති බව ඒ මහතා සදහන් කළේ ය.

කෙසේ වෙතත්, වැඩිදුරටත් ඒ මහතා සදහන් කර ඇත්තේ එලෙස පැමිණිලි සටහන් කිරිම සහ විමර්ශනය කිරීම පොලිස් නිලධාරීන්ගේ යුතුකමක් හා වගකීමක් වන බවයි.

You May Like This Video👇