තත්ත්වය බරපතළයි - රටම සලිත කරමින් මේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් ගංවතුර අනතුරු ඇඟවීම් නිවේදනයක් [UPDATE]

Report

වාරිමාර්ග දෙපාර්තමේන්තුව මහවැලි ගඟ ආශ්‍රිතව ඇති තවත් ප්‍රදේශ කිහිපයක් වෙනුවෙන් සුළු ගංවතුර අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව අඳාළ නිවේදනයේ ගඟ ඉහළ කෝරළය, උඩපලාත, දොළුව, උඩනුවර, යටිනුවර, ගඟවටකෝරලය, හාරිස්පත්තුව, පාතදුම්බර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත්බිම්වලට සුළු ගංවතුර තත්ත්වක් ඇතිවිය හැකි බවට එම දෙපාර්තමේන්තුව දන්වා ඇත.

එබැවින් මේ පිළිබඳව අවධානය යොමු කරමින් එම ප්‍රදේශ ආශ්‍රිතව වෙසෙන ජනතාව සහ එම ප්‍රදේශ ආශ්‍රිත මාර්ග භාවිත කරන රියදුරන් කටයුතු කරන ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

පවතින තත්ත්වය ඉතා අනතුරුදායකයි - ප්‍රදේශ රැසක ජල මට්ටම් ඉහළට

පවතින තත්ත්වය ඉතා අනතුරුදායකයි - ප්‍රදේශ රැසක ජල මට්ටම් ඉහළට

රටම කම්පා වූ අනෝජන් වෙනුවෙන් වතුකරයේ තරුණයන් පාරට - පොදු සමාව ඉල්ලා විරෝධතාවක්

රටම කම්පා වූ අනෝජන් වෙනුවෙන් වතුකරයේ තරුණයන් පාරට - පොදු සමාව ඉල්ලා විරෝධතාවක්