මත්පැන් ලෝලීන්ට තරු විසික් වෙන්නම සුරාසැල් වැසෙයි.. ආය ඇරෙන්නෙ මෙහෙමයි..

By krishani Feb 04, 2025 12:05 AM GMT
Report

අද (04) දිනයේ දිවයින පුරා සියලුම සුරාසැල් වසා තැබෙනු ඇත.

ඒ 77 වන ජාතික නිදහස් සමරුම් උත්සවය අදට යෙදී තිබීම හේතුවෙන් ය.

කාර් ගැනම කතා වෙද්දි, තරු පේන්නම.. බයික්, ත්‍රීවිල් මිලට වෙන දෙය මෙන්න..

කාර් ගැනම කතා වෙද්දි, තරු පේන්නම.. බයික්, ත්‍රීවිල් මිලට වෙන දෙය මෙන්න..

විශ්‍රාම වැටුප ඉවත් කරයි?. කරන්න යන දෙයක් මෙන්න..

විශ්‍රාම වැටුප ඉවත් කරයි?. කරන්න යන දෙයක් මෙන්න..

එම කාලය තුළ බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන මත්පැන් හල්වලට මුද්‍රා තබන බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, හෙට (05) දිනයේ සුරා සැල් යළි විවෘත කෙරෙනු ඇති බව සදහන්.

You May Like This Video👇