බස් රථ අලංකරණයට අවසර දුන් චක්‍රලේඛය අවලංගු කෙරේ

Report

බස් රථ අලංකරණයට අවසර ලබා දෙමින් නිකුත් කළ චක්‍රලේඛය අවලංගු කළ බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තම්න්තුව පවසයි.

අර්ධ රාජ්‍ය සේවකයින් ඇතුළු සියලුම රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක්

අර්ධ රාජ්‍ය සේවකයින් ඇතුළු සියලුම රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක්

ඊට අදාළ චක්‍රලේඛය ද මේ වනවිට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති අතර ඒ අනුව, 2023 ජුනි දෙවනදා නිකුත් කර තිබූ චක්‍ර ලේඛය පසුගිය 9 වනදා සිට අවලංගු වනු ඇති.

මීට පෙර බස් රථ සැරසිලි, උපාංග, සවිකිරීම සම්බන්ධයෙන් නීතිමය ප්‍රතිපාදන සඳහා අවසර ලබා දෙමින් අදාළ චක්‍ර ලේඛනය නිකුත් කර තිබුණා. කෙසේ වෙතත් මෙම නව චක්‍රලේඛය මගින් මෙම සියලු උපාංග සවි කිරීමේ කටයුතු තහනම් වේ.

මෛත්‍රී කලින්ම ගෙදරින් ගිහින් කිව්වට දින දෙකක් ඉල්ලයි

මෛත්‍රී කලින්ම ගෙදරින් ගිහින් කිව්වට දින දෙකක් ඉල්ලයි

GalleryGalleryGallery