වහාම ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති වලට බද්ද අඩු කරයි..ජනතාවට මෙන්න සුභ ආරංචියක්.!!

By Aruna Sep 08, 2024 05:46 AM GMT
Report

ආනයනික සිමෙන්ති සඳහා පනවා ඇති සෙස් බද්ද අඩු කර කිරීමට තිරණය කර තිබෙනවා.

ඒ අනුව, ආනයනික සිමෙන්ති කිලෝග්‍රෑමයකට රු.01/-කින් එම බද්ද අඩුකර ඇති බවයි, මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

අද මුළු රටටම විශේෂ දිනයක් වෙයි...

අද මුළු රටටම විශේෂ දිනයක් වෙයි...


මෙම අඩුකිරීම සැතැම්බර් මස 06 වනදා සිටි ක්‍රියාත්මක වන බව ද දැනුම්දී තිබේ.