වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා රාජ්‍ය ආයතන 23ක් ස්ථාපිත කෙරේ

Report

ලබන වසර වන විට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව කාර්යාල 23 ක් දිවයින පුරා පිහිටුවීමට පියවර ගන්නා බව එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පවසයි.

 වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

සියලුම ගුරුවරුන්ට සුභ පණිවිඩයක් - ගුරු සේවය වෙනුවෙන් රජයෙන් කරන්න යන දේ මෙන්න

සියලුම ගුරුවරුන්ට සුභ පණිවිඩයක් - ගුරු සේවය වෙනුවෙන් රජයෙන් කරන්න යන දේ මෙන්න

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේ, 2015 වසරෙන් පසුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් වූ විමර්ශන කටයුතු ඉතා මන්දගාමී ස්වරූපයකින් සිදුව ඇති බවයි.

එම විමර්ශන කටයුතු වේගවත් කිරීම සහ විමර්ශන ජාලය දිවයින පුරා ව්‍යාප්ත කිරීම සඳහා මෙම නව ප්‍රාදේශීය කාර්යාල පද්ධතිය ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

සුගීශ්හෘවරට ධමනි ආශ්‍රිත රෝගී තත්ත්වයක් දුවත් මානසික පීඩනෙන් - ඇප දෙන්නයැයි උසාවියෙන් ඉල්ලයි

සුගීශ්හෘවරට ධමනි ආශ්‍රිත රෝගී තත්ත්වයක් දුවත් මානසික පීඩනෙන් - ඇප දෙන්නයැයි උසාවියෙන් ඉල්ලයි