සුරූපී නිළි චුලක්ෂි සාරියකින් හැඩ වෙන හැටි සමාජ මාධ්‍යට නිකුත් කළ වීඩියෝව (VIDEO)

By Sithumi Dec 12, 2021 04:32 PM GMT
Report

චුලක්ෂි රණතුන්ග කියන්නේ ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම කලාකාරිනියන් අතරින් එක් අයෙක්. 

සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් කතාබහට ලක්වන ඇය සමාජ මාධ්‍ය තුළ පුවත් මවන්නට කටයුතු කරනවා.

ඇගේ පියා පිළිබඳව සමාජ මාධ්‍ය සටහන් කළ කරුණක් හේතුවෙන් ඇය ගැන බොහෝ දෙනා මේ දිනවල ප්‍රශංසා කරනු ලබනවා.

එමෙන්ම ඊයේ දිනයේ ඇය විසින් සාරියකින් හැඩ වෙන අන්දම සමාජ වීඩියෝවක් නිකුත් කර තිබුණා.

එම වීඩියෝව පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now