ලංකාවේ දුක දැකලා එකපාරක් ඉන්දියාවේ යාචකයෙක්, දැන් චීනයේ බාලාංශ පන්තියක බබාලා පොකට් මනී එකතු කරලා මිලියන ගානක් ලංකාවට දුන්න හැටි මෙන්න.. (PHOTO)

By krishani Apr 25, 2022 04:39 AM GMT
Report

පහුගිය දවසක ඉන්දියාවේ යාචකයෙකුත් ශ්‍රී ලංකාවට ආධාර කරලා තිබුණා.

තවද චීනයේ Hangzhou පළාතේ බාලාංශ පන්තියක සිසුන් ශ්‍රී ලංකාව මේ මොහොතේ පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් අඩු ආදායම් ලාභී පවුල් වල සිසුන්ගේ අධ්‍යාපනය ගොඩගැනීම සඳහා සිය "පොකට් මනි" එකතු කොට ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 05ක් පරිත්‍යාග කරලා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


Gallery