මෙරට පීඩාවට පත් ගොවීන් සහ ධීවරයන්ට සහන සලසමින් චීන නැවක් මෙරටට..

By Sithumi Nov 26, 2022 12:07 PM GMT
Sithumi

Sithumi

Report

චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද ඩීසල් ලීටර් මිලියන 10.6ක් රැගත් "Super Eastern" නෞකාව අද (26) කොළඹ වරාය වෙත පැමිණ තිබෙනවා. 

 එහි සාම්පල පරීක්ෂාවෙන් පසු ගොඩබෑම් ආරම්භ කිරීමට නියමිත බවයි මෙරට චීන තානාපති කාර්යාලය පැවසුවේ. 

එම නෞකාවේ ඇතුළත් ඩීසල් තොගය මෙරට පීඩාවට පත් ගොවීන් සහ ධීවරයින් වෙනුවෙන් ලබාදීමට නියමිත බව වාර්ථා වනවා.