අවුන්ස 160,000ක වැඩිවීමක්. - මහ බැංකුවේ රන් සංචිත ප්‍රමාණය ඉහළට.
By Wayomi
චීන මහ බැංකුවේ රන් සංචිත ප්‍රමාණය යළි ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය මාසය අවසන් වන විට එරට රන් සංචිතය අවුන්ස මිලියන 73.45ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.
එය අවුන්ස 160,000ක වැඩිවීමක්.
එමෙන්ම චීනය මෙලෙස රන් සංචිත ප්‍රමාණය ඉහළ නංවාගෙන ඇත්තේ ගෝලීය වශයෙන් රන් මිල ඉහළ යන අවස්ථාවක දී වීම විශේෂත්වයක්.
You may like this video