සුළු මොහොතකට පෙර ආනන්ද පාලිත අත්අඩංගුවට - ඛනිජ තෙල් වෘත්තිය සමිති ක්‍රියාකරු පොලිසියට
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් ඛනිජ තෙල් වෘත්තිය සමිති ක්‍රියාකරුවකු වන ආනන්ද පාලිත මහතා අත්අඩංගුවට ගෙන ඇත.
ඒ, 2015 සිට 2019 වර්ෂය දක්වා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තුළ අත්තිකාල දිමනා වංචා කිරිමට අදාළව සිදුකරන විමර්ශනයකට අදාළවය.