ළමා හිංසනය අසීමිත ලෙස ඉහළට- ළමුන් නොසලකා හරින දෙමව්පියන් ගැන ළමා ආරක්ෂක අධිකාරියෙන් විශේෂ අනාවරණයක්

Report

ළමුන් නොසලකා හැරීම සහ අත්හැර දැමීම මෙන්ම ශාරීරිකව හා මානසිකව හිංසනයට ලක්කිරීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි ඉහළ ගොස් ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සදහන් කර තිබේ.

  එහි නීති බලාත්මක කිරීම් අධ්‍යක්ෂ නීතිඥ සජීවනී අබේකෝන් මහත්මිය පැවසුවේ මසකට පැමිණිලි 600ත් 1,000ත අතර සංඛ්‍යාවක් ලැබෙන බවයි.

  මෙවැනි වැරදිවල නිරතවන මව්පියන්ට, දණ්ඩ නීති සංග්‍රහය අනුව අවුරුදු 2ට වැඩි අවුරුදු 10ට අඩු සිරදඬුවමක් ලබාදීමට හැකි බව නීතිඥ සජීවනී අබේකෝන් මහත්මිය තව දුරටත් සදහන් කර තිබේ   .

මේ වසරේ ජල ගාස්තු සංශෝධනය ගැන රජයේ විශේෂ තීරණයක්

මේ වසරේ ජල ගාස්තු සංශෝධනය ගැන රජයේ විශේෂ තීරණයක්