ගුරුතුමාගේ පහරකෑමෙන් පාසල් සිසුවියක් රෝහලේ.
Ministry of Education
Jaffna
Sri Lanka
By krishani
යාපනයේ - වලිකාමම් ප්‍රදේශයේ පාසලක තුන් වන ශ්‍රේණියේ ශිෂ්‍යාවකට පන්තිභාර ගුරුවරයා විසින් පහර දී තිබෙනවා.
පහරදීමෙන් එම සිසුවිය තුවාල ලබා ඇති අතර සිසුවියගේ දකුණු අත උස්සා ගැනීමට නොහැකි අන්දමට තුවාල වී ඇති අතර ප්‍රතිකාර සදහා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කෙරිණ.
මේ සම්බන්ධයෙන් දැරියගේ දෙමව්පියන් යාපනයේ අධ්‍යාපන බලධාරීන්ට පැමිණිලි කර ඇත.
කෙසේවෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් යාපනය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.