භයානක තත්වයක්.. රෝගීන් වාර්තාවීම් ඉහළට...වහාම ප්‍රවේසම් වන්න..

Report

මෙරටින් චිකන් ගුන්යා රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇතැයි, සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

ඉන්දීය අයවැයෙන් ලංකාවටත් කොටසක් වෙන්කරලා..බලන්නකෝ හිතා ගන්නවත් බැරි ගානක්..

ඉන්දීය අයවැයෙන් ලංකාවටත් කොටසක් වෙන්කරලා..බලන්නකෝ හිතා ගන්නවත් බැරි ගානක්..

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ, වර්ෂාධික කාලයේ මදුරු ගහනය ඉහළ යාම, ඊට හේතුවී ඇති බවයි.

ඩෙංගු උණට සමාන රෝග ලක්ෂණ සහිත චිකන් ගුන්යා, ජනතාවට වැළදෙන්නේ, ඊඩිස් නම් මදුරු විශේෂය මගිනි.

බාලගිරි දෝෂය වැදුණු සහතික මිල හා රජයේ වී මිල දී ගැනීම..ගොවියන් අන්ත අසරණ කරයි..

බාලගිරි දෝෂය වැදුණු සහතික මිල හා රජයේ වී මිල දී ගැනීම..ගොවියන් අන්ත අසරණ කරයි..

මදුරු ගහනය අවම කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්නැයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

You may like this video