ඔයත් 2007ට කලින් කෙනෙක් නම් වහාම ග්‍රාමසේවා නිළධාරීවරයාගෙන් මේ දේ විමසන්න..

Report

මැතිවරණ කොමිෂන් සභාව විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඔයත් 2007ට කලින් කෙනෙක් නම් වහාම ග්‍රාමසේවා නිළධාරීවරයාගෙන් මේ දේ විමසන්න.. | Check If His Name Is In The Voter List

ඒ එලඹෙන මැතිවරණය සඳහා ඡන්ද‍ය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් සැපිරූ ලියාපදිංචි පුද්ගලයන්ගේ නාම ලේඛනය මේ වනවිට සකස්කර අවසන් බව සඳහන් කරමින් ය.

ඒ අනුව, ඔබ 2007 වසරේ ජනවාරි 31ට පෙර උපන් ශ්‍රී ලාංකිකයෙකු නම් ඡන්ද ලැයිස්තුවේ තමාගේ නම ඇත්දැයි වහාම ග්‍රාම නිලධාරීවරයාගෙන් පරීක්ෂා කරවා ගන්නා ලෙස එම කොමිසම දැනුම් දී තිබෙනවා.

වහාම තවත් ඉන්ධන වර්ගයක මිල ගැනත් විශේෂ තීරණයකට යයි..

වහාම තවත් ඉන්ධන වර්ගයක මිල ගැනත් විශේෂ තීරණයකට යයි..


කෙසේ වෙතත්, අදාළ ලැයිස්තුව අන්තර්ජාලය හරහා පරීක්ෂා කිරීමට https://ec.lk/vrd  යන වෙබ් අඩවියට පිවිසෙන්න.