රටක් ආදරය කරන චතුරංග කොඩිතුවක්කු - 31 වන උපන්දිනය වෙනුවෙන් තැබූ සංවේදී සටහන මෙන්න

Report

චතුරංග කොඩිතුවක්කු කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක් .

මේ දිනවල අතිශය ජනප්‍රිය ජනප්‍රිය ටෙලිනාට්‍ය කිහිපයක ඉන්නවා ඉතිං චතුරංගට ආදරේ ගොඩක් දෙනෙක් ඉන්නවා . තරුණ බාල මහළු මේ හැමොම ආදරේ කරන චරිතයක් කිව්වොත් මම හරියටම හරි

ඔහු මේ දවස්වල විවිධ ආදරණීය චරිත අතරින් ඔබ අතරට එනවා .ඉතිං රටක් ආදරය කරන ඔහු උපන්දිනය සමරලා තිබුණා .

ඔහු  31 ක්වන උපන්දිනය  වෙනුවෙන්     ආදරණීය සටහනක් සිය මුහුණුපතට එක්කරලා තිබුණා .

ඔයාලත් බලන්න්කෝ ඒ ආදරණීය සටහන