දෙරණෙ චතුර අල්විස් ලංකාව අතහැර පවුල් පිටින් කැනඩාවට යයි..ඇත්තටම ගිය හේතුව මෙන්න.(PHOTOS)
By Aruna
දෙරණ රූපවාහිනී නාලිකාවේ මාධ්‍යවේදී චතුර අල්විස් මහතා ශ‍්‍රී ලංකාව අතහැර විදේශගත වී ඇති බවට සමාජ ජාල වල වාර්තා පලව වෙමින් තිබෙනවා.
චතුර අල්විස් මහතා සිය පවුල පිටින් ලංකාව අතහැර කැනඩාවට පැමිණ ඇති බවත් එරට ටොරන්ටෝ ගුවන් තොටුපලේදී ඔහු මුණ ගැසුසු බවටත් කැනඩාවේ වෙසෙන ලාංකිකයෙක් සමාජ ජාල ගිණුමක සටහන් කර ඇත.
කෙසේ නමුත් එම වාර්තා ප්‍රතික්ෂේප කරමින් චතුර අල්විස් මහතා සඳහන් කරන්නේ තමන් ‘ට‍්‍රැවල් විත් චතුර’ වැඩ සටහනක් සඳහා කැනඩාවට පැමිණි බවත්, තමන් කිසිසේත්ම රට හැරදා විදේශගත වීමක් සිදු නොකල බවත්ය.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
