ඔන්න එහෙනම් එයත් කසාදයක් කරගෙන ..(VIDEO/PHOTOS)

Wedding World Artist Latest Headlines
By Piyumika Sep 18, 2024 04:02 AM GMT
Piyumika

Piyumika

Report

ලෝක ප්‍රසිද්ධ ගායක සහ ගීත රචක 32 හැවිරිදි Charlie Puth ඔහුගේ පෙම්වතියවන Brooke Sansone සමග විවාහ වී තිබෙනවා.

ජනාධිපති අපේක්ෂකයෙකු තමාට ඡන්දය දෙන ලෙසට එස්.එම්.එස් පණිවිඩයක් සමග හඬපටයක් මගින් බලපෑම් කරලා..

ඔවුන් දෙදෙනා 2022 වසරේදී ප්‍රේම සබඳතාවය ආරම්භ කර ඇති අතර, වසරකට පමණ පසු ඔහු ඇයට විවාහ වීම සඳහා යෝජනා කර තිබෙන බවයි වාර්තා සඳහන් කරන්නේ. ඉන් වසරකට පමණ පසුව ඔවුන්ගේ විවාහ උත්සවය පසුගිය සැප්තැම්බර් 7 වැනිද‍ා පවත්වා තිබෙන බවටයි වාර්තා වෙන්නේ.

සෝදිසි වරෙන්තුවකට සම්බාහනයකින් මධ්‍යස්ථානයකට ගිහින් රාජකාරියට අදාළ නොවන වැඩක් කල කොස්තාපල්ට වැඩ වැරදි..

ඒ, කැලිෆෝනියාවේ මොන්ටෙසිටෝහි පිහිටි ඔහුගේ පවුලේ නිවසේදීයි. වාර්තා සඳහන් කරන්නේ, මෙම විවාහ උත්සවය ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් පමණක් සමරා තිබෙන බවයි.

බලන්නකෝ පාසලකට කරලා තියන දෙයක්..

බලන්නකෝ පාසලකට කරලා තියන දෙයක්..

See You Again, We Don't Talk Anymore, Attention, One Call Away, Anyone ඇතුළු ගීත  රැසක් සඳහා ඔහු ගායනයෙන් මෙන්ම ගීත රචනයෙන්ද දායක වී තිබෙනවා.

ඔන්න එහෙනම් එයත් කසාදයක් කරගෙන ..(VIDEO/PHOTOS) | Charlie Puth Is Getting Married