ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයේ වෙනසක්.

By Sewvandhi Nov 13, 2021 04:48 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ටෙස්ට් තරගාවලියක් වෙනුවෙන් ලංකාවට පැමිණි බටහිර ඉන්දිය කොදෙව් ජාතික කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත පුහුණු තරගයේ නායකයත්වය චරිත් අසලංක වෙත හිමිව තිබෙනවා. මෙම තරගය හෙට (14දා) කොළඹ SSC පිටියේදි පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම පහත පරිදි වනවා.

  • චරිත් අසලංක (නායක)
  • පැතුම් නිශ්ශංක
  • ඕෂධ ප්‍රනාන්දු
  • ධනංජයද සිල්වා
  • රොෂේන් සිල්වා
  • මිනෝද් භානුක
  • චාමික කරුණාරත්න
  • අසිත ප්‍රනාන්දු
  • කමිල් මිෂාර
  • චාමික ගුණසේකර
  • සුමින්ද ලක්ෂාන්
  • ලක්ෂාන් සඳකැන්
  • ලසිත් ඇඹුල්දෙනිය
  • රමේෂ් මෙන්ඩිස්
  • විශ්ව ප්‍රනාන්දු


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


ReeCha