ලංකාවේ නිළියෝ හැමෝම ලස්සනටම හැඩ වෙලා ආපු චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදයේ කව්රුත් නොදැකපු රටම කළඹපු ෆොටෝ ටික මෙන්න.. (PHOTOS)
අපි හැමෝම ආදරය කරන ජනප්‍රියම වගේම නිරූපන ක්ෂේත්‍රයේ සිටින දක්ශම ශිලිපියෙකු ලෙස චන්දිමාල් ජයසිංහ හදුන්වන්නට පුලුවන්.
ඔහු සෑම වසරකම රටම කැලඹෙන උපන්දින සාදයක් පවත්වන්නට නම් අමතක කරන්නේ නෑ.
ඒක කාලෙක ඉදන් චන්දිමාල්ගේ ට්‍රෙන්ඩ් එකක් වෙලා.
මෙවර චන්දිමාල් ගේ තීම් එක වුණේ ගාලා කියන තීම් එක ඉතින් මේ තීම් එකට හැඩ වෙලා රටම කළඹපු නිළියන්ගේ ෆොටෝ පහතින් බලන්න













