''මගෙ තිබ්බ ලොකුම හීනෙ තමයි සම්මාන උළෙලක හොඳම නලුවා සම්මානෙ ගන්න එක '' සම්මානයට පාත්‍ර වුණු චමීරගේ ආදරණීය සටහන
චමීර ලියනගේ කියන්නේ දැනට ලංකාවෙ ඉන්න දක්ෂ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙක් . ඔහු පුංචි තිරයේ තමන්ගේ දක්ෂතා හරි අපූරුවට විදහාපාපු චරිතාංග නළුවෙක්.
ඉතිං ඔහුට හොදම නළුවා සම්මානය හිමි වනුයේ කවදාද යන්න ඔහුට ආදරය කරන බොහෝ ප්‍රේක්ෂක පිරිසක් බලාගන ඉන්නව. මොකද සමහර නළුවන් නොකරන සමරිසි චරිත පවා ඔහු රගපෑවා .
ඒ වගේම ඔහු තමන් කරන චරිතයට උපරිමයෙන් කැපවෙන නළුවෙක් විදිහටයි හදුන්වන්නේ.
ඉතිං පසුගිය දා පැවතුණා ' Golden Business Excellence Awards ' 2025 සම්මාන උළෙලේ ඔහු සම්මානයට පාත්‍ර වුණා.
ඒ සතුට ඔහු වචන වලට පෙරළලා තිබුණේ මේ විදිහට
''කොදු නාරටිය හයිය මගේම පාසලේ සහෝදරියක්! ආඩම්බරයි නංගී ''සිරිමාවෝ තවත් ප්‍රසිද්ධ ආදී ශිෂ්‍යාවක් කට අරී




