''කොදු නාරටිය හයිය මගේම පාසලේ සහෝදරියක්! ආඩම්බරයි නංගී ''සිරිමාවෝ තවත් ප්‍රසිද්ධ ආදී ශිෂ්‍යාවක් කට අරී

Report

මේ දිනවල  බොහෝ සෙයින් සමාජ මාධ්‍ය අතර ජනප්‍රිය වුණ වීඩියෝවක් තමයි කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ පසුගියදා පැවැති වාර්ෂික වර්ණ ප්‍රදානෝත්සවය අතරතුර, එම විදුහලේ 2023 වසරේ ක්‍රීඩා නායිකාව ලෙස කටයුතු කළ චනිත්මා සිනලි ශිෂ්‍යාව තමාට අසාධාරණයක් වූ බවට වේදිකාව මතදීම කළ ප්‍රකාශය.

එය සමාජයේ මහත් ආන්දෝලනයකට තුඩ දුන් මාතෘකාවක් වුණා.

ඉතිං ඇයගේ පෞර්ෂත්වය බොහෝ දෙනෙක් අගය කර තිබුණා. ඒ වගේම ඇයට තමන්ට සිදු වූ අසාධාරණය ගැන කතා කරන්නට තිබූ ධෛර්‍ය ගැන බොහෝ දෙනෙක් අගය කළා.

ඉතිං ඇයගේ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ ආදී ශිෂ්‍යාවක් වූ මිදොරි කරුණාරත්න දක්ෂ ගායිකාව දක්වලා තිබුණේ මෙවන් අදහසක්  

රටක් කැළඹූ සිරිමාවෝ බාලිකාවේ සිදුවීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශ විමර්ශනයක් - විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවයි

රටක් කැළඹූ සිරිමාවෝ බාලිකාවේ සිදුවීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශ විමර්ශනයක් - විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවයි

දරුවගේ පන්තිය ඉස්සරහට ගිහින් ඔයාගේ අම්මා බල්ලෙක් වගේ හැසිරෙන්නේ කියලා - සිරිමාවෝ විදුහල්පතිනියට තවත් චෝදනා රැසක්

දරුවගේ පන්තිය ඉස්සරහට ගිහින් ඔයාගේ අම්මා බල්ලෙක් වගේ හැසිරෙන්නේ කියලා - සිරිමාවෝ විදුහල්පතිනියට තවත් චෝදනා රැසක්

සිරිමාවෝ සිසුවියක් ප්‍රසිද්ධියේ කළ චෝදනාවට විදුහල්පතිනිය කියන කතාව මෙන්න

සිරිමාවෝ සිසුවියක් ප්‍රසිද්ධියේ කළ චෝදනාවට විදුහල්පතිනිය කියන කතාව මෙන්න

සිදුවූ අසාධාරණයට විරුද්ධව සිරිමාවෝ සිසුවියක් ප්‍රසිද්ධියේ කට අරී - විදුහල්පතිනිය සහ ගුරුවරුන්ගෙන් බාධා

සිදුවූ අසාධාරණයට විරුද්ධව සිරිමාවෝ සිසුවියක් ප්‍රසිද්ධියේ කට අරී - විදුහල්පතිනිය සහ ගුරුවරුන්ගෙන් බාධා