අද සිට ක්‍රියාත්මක වන පරිදි තවත් සභාපතිවරයෙක් පත්වීම් ලබයි..!

By Sewvandhi Dec 23, 2024 11:45 AM GMT
Report

ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක සුදත් මහදිවුල්වැව මහතා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ.

මුළු ලංකාවටම වැදගත් ජනවාරි 17 - මොකක් වෙයිද..?

මුළු ලංකාවටම වැදගත් ජනවාරි 17 - මොකක් වෙයිද..?

අද (23) සිට ක්‍රියාත්මක වන පරිදි ,එම පත්වීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

………………………………………………………………………………………

You may like this video 👇