තවත් සභාපතිවරයෙක් ඉල්ලා අස් වෙයි..

Sri Lanka
By krishani Jun 18, 2022 12:27 AM GMT
krishani

krishani

Report

පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා ලෙස එම ධූරයේ කටයුතු කළ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත දිසානායක මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇතැයි වාර්තා විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join