ඇහෙද්දිත් බය හිතෙනවා.. සුදු වෙන්න කියලා ගාලා ගාලා.. ඒත් එක්කම ලෙඩ ගොඩක්.. වෙන භයානක දෙය මෙන්න..

Report

සම සුදු කරනවායැයි කියන ඇතැම් ආලේපන භාවිතයෙන් ස්නායුවලට බලපාන රෝග ඇති වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා.

ඇමති විජිතගෙන් Call එකක් එනකම් බලාගෙන ඉන්න උදය ගම්මන්පිල.. ඇයි දන්නව ද?.

ඇමති විජිතගෙන් Call එකක් එනකම් බලාගෙන ඉන්න උදය ගම්මන්පිල.. ඇයි දන්නව ද?.


එවැනි ආලේපන රැසක බැර ලෝහ උපරිම සීමාව ඉක්මවා අන්තර්ගතව ඇති බව වාර්තා වේ.

ඒ බැවින් සම තුනීවීම ,ලේ නහර මතුවීම මෙන්ම සමේ පිළිකා ඇති වීමේ වැඩි ඉඩ කඩක් පවතින බව සඳහන් වේ.

2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත ප්‍රකාරව රූපලාවන්‍ය ක්‍රීම් හා දියර වර්ගවල අඩංගු විය හැකි රසදිය ප්‍රමාණය කිලෝග්‍රෑම් එකකට මිලිග්‍රෑම් එකක් බව සඳහන් වේ.

මිය යන්නට ගිය නයෙක්ට කොල්ලෙක් කෘතීම ශ්වසනය දීලා.. අන්තිමට වුණ දෙය හිතාගන්න පුළුවන්ද?.

මිය යන්නට ගිය නයෙක්ට කොල්ලෙක් කෘතීම ශ්වසනය දීලා.. අන්තිමට වුණ දෙය හිතාගන්න පුළුවන්ද?.


නමුත්, වාර්තා වන්නේ ඒ සීමාව ඉක්මවා අධික රසදිය ප්‍රමාණයක් සම සුදු පැහැ ගන්වන ආලේපනවල අඩංගු බවයි.

කෙසේ වෙතත්, ඒ එබැවින් මෙවැනි ආලේපන භාවිතයේදී දැඩි අවධානයකින් කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් දෙනු ලබයි.