උස්බෙකිස්තානයේ Centrum Air ගුවන් සේවය නැවතත් මත්තලට-අලුත් ගුවන් කාලසටහන මෙන්න

Report

උස්බෙකිස්තානයේ Centrum Air ගුවන් සේවය 2026/27 උතුරු ශීත සෘතුව සඳහා එරට Tashkent සිට මත්තල ගුවන්තොටුපොළ වෙත ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව සදහන් වේ.

ඒ අනුව 2026 ඔක්තෝබර් 28 වැනිදා සිට Airbus A320neo ගුවන් යානා භාවිත කරමින් සතියකට ගුවන් වාර දෙකක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

Centrum Air විසින් මෙම මාර්ගය අවසන් වරට 2025 ජනවාරි දක්වා ක්‍රියාත්මක කර තිබුණි නව කාලසටහන අනුව බදාදා සහ සෙනසුරාදා දිනවල ගුවන් ගමන් ක්‍රියාත්මක වනු ලබයි.

බෙංගාල බොක්කේ අඩු පීඩන ප්‍රදේශය නිසා දිවයිනට තවදුරටත් වැසි-පැය 24ක් පුරා වලංගු වන පරිදි රතු එළියක්

බෙංගාල බොක්කේ අඩු පීඩන ප්‍රදේශය නිසා දිවයිනට තවදුරටත් වැසි-පැය 24ක් පුරා වලංගු වන පරිදි රතු එළියක්

මත්තල සිට Tashkent බලා ආපසු ගුවන් ගමන් සවස කාලයේදී සිදු කරනු ලැබේ.

ගුවන් ගමන් කාලසටහන මෙන්න

C6553 TAS1000 – 1635HRI 32N 6

C6553 TAS1030 – 1710HRI 32N 3

C6554 HRI1800 – 2340TAS 32N 6

C6554 HRI1845 – 0030+1TAS 32N 3