වාහන ආනයනය ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්

Report

2025 වර්ෂයේදී ඇ.ඩො.බි.2 ක වටිනාකමකින් යුත් වාහන ආනයනය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව එය මෙම වසරේදී ඇ.ඩො.බි.1.5 ක් පමණ දක්වා අඩු විය හැකි බව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කරයි.

එබැවින් ඉකුත් වසරේ (2025) වාහන ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ වෙළෙඳපොළ තුළ පැවති අධික ඉල්ලුම මේ වන විට ක්‍රමයෙන් ස්ථාවර වෙමින් පවතින බවට මහ බැංකුවේ නවතම ප්‍රතිපත්ති විවරණයන් ඉදිරිපත් කරමින් අධිපතිවරයා පෙන්වා දෙයි.

වාහන සදහා අද සිට මේ නීතිය ක්‍රියාත්මකයි - නොකලොත් දඩ ගැසීම අනිවාර්යයයි

වාහන සදහා අද සිට මේ නීතිය ක්‍රියාත්මකයි - නොකලොත් දඩ ගැසීම අනිවාර්යයයි

අනිද්දා උදේ 8 ඉඳන් දිවයින පුරා වෙන්නේ මේකයි - අනතුරු ඇඟවීමක්

අනිද්දා උදේ 8 ඉඳන් දිවයින පුරා වෙන්නේ මේකයි - අනතුරු ඇඟවීමක්

ස්නැප් චැට්, ඉන්ස්ටර්ග්‍රෑම් සහ ටික්ටොක් සමාජ ජාලාවලට ප්‍රවේශ වීමේ තහනමක්

ස්නැප් චැට්, ඉන්ස්ටර්ග්‍රෑම් සහ ටික්ටොක් සමාජ ජාලාවලට ප්‍රවේශ වීමේ තහනමක්