කැලණි ගඟෙන් මතු වූ පුද්ගල මළසිරුර - ප්‍රදේශයම කෑළඹෙයි

Report

හංවැල්ල පොලිස් වසමේ ජල්තර ප්‍රදේශයේ කැලණි ගඟේ තිබී නාඳුනන පිරිමි මළසිරුරක් සොයාගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව හංවැල්ල පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත ඊයේ (11) දින සවස මෙම පුද්ගල මළසිරුර සොයාගෙන තිබෙන බව සඳහන්.

කෙසේ වෙතත් මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරුවී නොමැති බව පවසයි.

මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරික්ෂණයක් පැවැත්වීමට නියමිතව ඇති අතර හංවැල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිතයි.  

ගිනි රස්නෙන් බැට කන ලංකාවට ඔක්තෝම්බර්, නොවැම්බර් මාසවල වෙන්න යන වෙනස - රටටම දන්වා නිවේදනයක්

ගිනි රස්නෙන් බැට කන ලංකාවට ඔක්තෝම්බර්, නොවැම්බර් මාසවල වෙන්න යන වෙනස - රටටම දන්වා නිවේදනයක්

උදෑසන 05.30 ට නිකුත් කළ නිවේදනයක් - පස්වරු 2 න් පසු මේ අයට මි. මී 50 ට වැඩි තරමක තද වැසි

උදෑසන 05.30 ට නිකුත් කළ නිවේදනයක් - පස්වරු 2 න් පසු මේ අයට මි. මී 50 ට වැඩි තරමක තද වැසි