මහ බැංකුව විශේෂ තීරණයක් ගනී - මෙන්න මේ දේ 50% සිට 25% දක්වා අඩු කරලා..
sri lanka
central bank of sri lanka
Sri lanka sinhala news
today trending news
new decision
By krishani
බලපත්‍රලාභී බැංකුවල විදේශ විනිමය බැඳීම් සලකා බලා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත සතිපතා අනිවාර්ය විදේශ විනිමය විකුණුම් අවශ්‍යතාව පරිවර්තනය කරන ලද සේවක ප්‍රේෂණ සහ අනිවාර්යයෙන් පරිවර්තනය කරන ලද අපනයන ආදායම 50% සිට 25% දක්වා අඩු කිරීමට මහ බැංකුව තීරණය කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |