දැනගත යුතුම දෙයක් - මහ බැංකුව විසින් මේ මස 20 වන දා සිදු කරන්න යන දේ මෙන්න..

sri lanka Central bank of sri lanka today trending news new decision
By krishani Apr 13, 2022 03:03 AM GMT
krishani

krishani

Report

රුපියල් මිලියන 97,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් මේ මස 20 වනදා පැවැත්වෙනවා.

එහිදී දින 91 කින් කල් පිරෙන මිලියන 47,500ක බිල්පත්, දින 182කින් කල් පිරෙන මිලියන 27,500ක බිල්පත් සහ දින 364කින් කල් පිරෙන මිලියන 22,500ක බිල්පත් වෙන්දේසි කෙරෙනු ඇති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join