ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පතු සහ ණය පොලී අනුපාතය ගැන විශේෂ දැනුම්දීමක්..

Central Bank of Sri Lanka Sri Lanka Politician Sri Lanka Sri Lanka Cabinet Businessman
By Aruna Aug 24, 2023 02:17 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් සියයට 11 සහ සියයට 12 මට්ටමේ පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙන බව වාර්තා වනවා.

චීනයේ හුවමාරු පහසුකම ඇතුළුව දළ නිල සංචිත මට්ටම 2023 ජූලි මස අග වන විට අමරිකානු ඩොලර් බිලියන 3.8 ක් පමණ ලෙස ඇස්තමේන්තු කර ඇති බවත් මහ බැංකුව සඳහන් කොට සිටිනවා.

ReeCha