ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පහළ දමයි - මුදල් මණ්ඩලයේ විශේෂ තීරණය.
Central Bank of Sri Lanka
Sri Lanka
By krishani
බලපත්‍රලාභී වාණිජ බැංකුවල (LCB) සියලුම රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ වන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR) පදනම් ලකුණු 200 කින් 4% සිට 2% දක්වා අඩු කිරීමට මුදල් මණ්ඩලය තීරණය කර ඇත.
ඒ මේ මස 16 දින සිට බලපැවැත්වෙන පරිදි ය.
එමෙන්ම දේශීය මුදල් වෙළෙඳපොළට රුපියල් බිලියන 200ක් පමණ මුදා හැරීම හරහා වෙළෙඳපොළ ණය අනුපාතික තවදුරටත් පහළට දැමීමට හැකි වනු ඇත.
කෙසේ වෙතත්, අද (09) මහ බැංකුවේ පැවති මුදල් මණ්ඩල රැස්වීමක දී මේ බව සඳහන් කර තිබෙනවා.
